අල්ලා මළත් වලලන්නේ මෙහෙමයි.. අමාරු නම් උඹත් වැලලියන්.. සන්නස්ගලගෙන්  හකීම්ට සැර පිලිතුරක්...

අල්ලා මළත් වලලන්නේ මෙහෙමයි.. අමාරු නම් උඹත් වැලලියන්.. සන්නස්ගලගෙන් හකීම්ට සැර පිලිතුරක්...

ad-bannerඑහෙන් මෙහෙන් කතා

Published on 4/1/2020

1035 Views

කොරෝනා ආසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයෙකු එම ආගමානුකූලව ආදාහන නොකළේ යැයි ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසයේ නායක හිටපු ඇමැති රවුෆ් හකීම් විසින් එල්ල කළ චෝදනාවන්ට ප‍්‍රවීණ උපකාරක පන්ති දේශකයෙක් උපුල් ශාන්ත සන්නස්ගල මහතා දැඩි ප්‍රතිකාර දක්වයි.

 

තම සමාජ ගිණුෙම් සටහනක් තබමින් ඔහු පවසා ඇත්තේ මේ මොහොතේ අල්ලා මියගියද වළලන්නේ මේ ආකාරයෙන් බවයි.

 

එම සමාජ ජාල සටහන මෙසේය.

 

රවුෆ් හකීම් !
ආගම පරාජය වෙලා
ඇස් ඉස්සරහ.
මේ වෙලාවෙ අල්ලා මළත්
වලලන්නෙ මෙහෙම තමා.
අමාරුයි නම් උඹ වැලලියන් !!

– Upul sannasgala

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner