වෙඩි වැදුනු මඩකලපුවට බැණ වදින්න කලින් මේක කියවන්න

වෙඩි වැදුනු මඩකලපුවට බැණ වදින්න කලින් මේක කියවන්න

ad-bannerඑහෙන් මෙහෙන් කතා

Published on 12/29/2019

181 Views

කතෝලික පියතුමකු ට සමාන ලෝගුවක් ඇඳ ගත් පුද්ගලයකුට මඩකලපුවේ අම්පිටිය සුමන හිමි බැනවදින දර්ශනයක් පසුගියදා සමාජ මාධ්‍යයෙහි පළ වුණා.

 

සුමන හිමියන් චෝදනා කළේ එම ලොකු වැදගත් පුද්ගලයා ජනතාව වෙනත් ආගම්වලට හරවා ගැනීමට කටයුතු කරන බවයි. ලෝගුව හැඳ ගත් පුද්ගලයා පොලිසිය වෙත භාරදීමට ගම්වාසීන් හා සුමන හිමියන් කටයුතු කළා.

 

 

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරන අගරදගුරු මාධ්‍ය අංශය පියා සිටින්නේ මෙම ලෝගුව ඇඳ ගත් පුද්ගලයා කතෝලික පියතුමෙක් නොවන බවයි. මේ පිළිබඳව අගරදගුරු මාධ්‍ය අංශයේ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා සිදු කළ ප්‍රකාශය පහත පරිදි වේ.

 

 

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner