පොල් වතුර වල ගුණ දැනගනිමු

පොල් වතුර වල ගුණ දැනගනිමු

ad-bannerLifestyle

Published on 2/14/2020

252 Views

පොල් වතුර කියන්නේ අපි කවුරුත් කුඩා කල සිටම පානය කරන ප්‍රියජනක ස්වභාවික පානයක් නමුත් මේ පොල් වතුර සතු වන සුවිශේෂී සෞඛ්‍යය වාසි පිළිබඳව අපි එතරම් දැනුවත්භාවයක් නැතුව ඇති.
 


ඉතින් අපි බලමු මේ ලිපියෙන් පොල් වතුර වලින් අපිට ලැබෙන ප්‍රයෝජන මොනවාද කියලා.

01. වකුගඩු ගල් වලින් ඉතිරිව නෑ පොල් වතුර ඇති ඛනිජ පොටෑසියම් හා මැග්නීසියම් වකුගඩුවල ගල් ඇති වීමේ අවදානම අඩු කරයි.

02. පොටෑසියම් බහුල පොල් වතුර අධිරුධිර පීඩනය වලක්වන අතර ඔබව සෞඛ්‍ය සම්පන්න කරයි භාවිතය අධි රුධිර පීඩනය අවදානම අඩු කිරීමට ද උපකාරී වේ.

03. දියවැඩියා රෝගීන්ට ද පොල් වතුර ඉතා ගුණ වේ. පොල් වතුරේ ඇති පෝෂපදාර්ථ ශරීරයේ සීනි මට්ටම පාලනය කිරීමටද උපකාරී වේ.


04. පොල් වතුරේ ඇති පෝෂ්‍ය පදාර්ථ ආහාර දිරවීම පහසු කිරීමට ද උපකාරී වනු ඇත.

05. පිලිකා සමග සටන් කළ බොහෝ රසායනාගාර දැන් සොයාගෙන ඇත්තේ පිලිකා සමග සටන් කිරීමට උපකාරීවන රසායනයන් පොල් ජලයේ ඇති ඔක්ෂිකාරක ගුණ පවතින බවයි.

06. පොල් වතුර භාවිතා කිරීමෙන් සම පැහැපත් වෙනු ඇත.


07. පොල් වතුරේ ඇති රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මිනිස් සිරුරට අවශ්‍ය විටමින් අවශ්‍යතාවය දැන් ඇයගේ සම්පූර්ණ කරනු ලබයි.

08. ශරීරය අධික තරබාරුකම අඩු කිරීමටද මෙමගින් හැකියාව ලැබෙනු ඇත.

 

 

by Kanushka Gayan

Photo Source : Internet

ad-banner

0 Comments

Leave a comment

ad-banner