කාගිල්ස් බඩු බෙදා හරින අලෙවිසැල්වල දුරකතන අංක ලැයිස්තුව
දේශීය

කාගිල්ස් බඩු බෙදා හරින අලෙවිසැල්වල දුරකතන අංක ලැයිස්තුව

කියවන්න
වැඩට ගෙන්වන සේවකයන් අවම කරන්න
දේශීය

රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල සේවය කරන සේවක සංඛ්‍යාව සීමා කර අදාළ කටයුතු පවත්වාගෙන යන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඉල්ලීමක් කරයි.

කියවන්න
එක් කොරෝනා රෝගියෙකුට අසාධ්‍යයි - අනෙක් අය සංකූලතා නොපෙන්වයි : IDH ඒකලන අංශ ප්‍රධානී
දේශීය

පොළොන්නරුව කුරුණෑගල යන රෝහල්වලට ඇතුළත් කර ආසාදිත බව හඳුනාගත් රෝගීන්ද සියලු දෙනා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ අංගොඩ IDH ජාතික බෝවන රෝග රෝහලේ බව ඒකලන ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෙෙද්‍ය එරංග නාරංගොඩ මහතා පවසනව

කියවන්න
අඩු ආදායම්ලාභීන්ට රැකියා ලබා දෙන කමිටුවෙන් දේශපාලකයින් ඉවතට! අධීක්ෂණය ආරක්ෂක අංශ යටතට
දේශීය

පවුල්වල ශ්‍රම බලකායට දායක විය හැකි පිරිස හඳුනා ගෙන සුදුසු ක්ෂේත්‍රයන්හි මාස 06 ක පුහුණුවකින් පසු ස්ථීර රැකියා අවස්ථා ලබාදේ. 

කියවන්න
සම්පත් බැංකුව වට්ටන්න දැරූ උත්සහය කනපිට හැරේ
දේශීය

පසුගිය දා දෙහිවල සම්පත් බැංකු ශාඛාවේ සිදුවු සිදුවීමත් සමග ඇතැම් පිරිස් සම්පත් බැංකුව වර්ජනය කිරීමට උත්සහ කලා. මේ වන විට එම රැල්ලට වඩා විශාල රුල්ලක් සමාජ මාධ්‍යය ඔස්සේ සම්පත් බැංකුව වෙනුවෙන් ඇතිවෙලා

කියවන්න
advertisement
ad-banner