විමල්ගේ සහයට  මුරලි එක්වෙයි....

විමල්ගේ සහයට මුරලි එක්වෙයි....

ad-bannerදේශීය

Published on 7/13/2020

193 Views

හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන් එළැඹෙන මහ මැතිවරණයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සහය දීමට තීරණය කර තිබෙනවා.

 

ඔහු පසුගියදා අමාත්‍යවරයාගේ ප්‍රධාන්තවයෙන් පැවති දෙමළ ව්‍යාපාරික හමුවකටද එක් විය.

 

මෙම හමුවට කොළඹ කොටුව කේන්ද්‍ර කරගනිමින් ව්‍යාපාර කටයුතුවල නිරතවන ව්‍යාපාරිකයින් බොහෝ පිරිසක් එක්ව සිටින ලදි.

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner