කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්

කොළඹ කොටස් වෙළෙඳපොළට නව සභාපතිවරයෙක්

ad-bannerදේශීය

Published on 6/28/2020

88 Views

කොළඹ කොටස් වෙළඳපොලේ සභාපතිවරයා ලෙස දුමිත් ප්‍රනාන්දු මහතා ඒකමතිකව පත්ව තිබෙනවා.

 

ඒ අනුව ජුලි මස 01 වන දා සිට බලපැවැත්වෙන පරිදි කොළඹ කොටස් වෙළඳපලේ සභාපති ධුරය ඒ මහතාට හිමිවනු ඇති.

 

දුමිත් ප්‍රනාන්දු මහතා මිඞ්ල්බරී කොලේජියෙන් භෞතික සහ ආර්ථික විද්‍යාව සම්බන්ධ උපාධියෙන්ද, හාවඞ් බිස්නස් ස්කුල් විශ්ව විද්‍යාලයෙහි එම්.බී.ඒ. උපාධියෙන්ද පිදුම් ලබා තිබෙනවා.

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner