නාවික හමුදාපතිට උසස් වීමක්

නාවික හමුදාපතිට උසස් වීමක්

ad-bannerදේශීය

Published on 7/14/2020

45 Views

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද(14) සිට ක්‍රියාත්මක වන පරිදි අද්මිරාල් නිලයට උසස් කර තිබෙන බව නාවික හමුදා ප්‍රකාශකවරයා පවසයි.

 


නාවික හමුදාපතිවරයා එම තනතුරට උසස් කරීම ජනාධිපතිතුමා විසින් සිදුකර ඇති බවයි නාවික හමුදා ප්‍රකාශකවරයා සඳහන් කළේ.

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner