කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට

කුසල් මෙන්ඩිස් පොලිස් අත්අඩංගුවට

ad-bannerදේශීය

Published on 7/5/2020

136 Views

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටීමෙන් අද (05) අලූයම පුද්ගලයෙකු ජීවිතක්ෂයට තිබෙනවා.

 

පරණ ගාලූ පාරේ පානදුර – හොරේතුඩුව – 13 කණුව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

 

අනතුරින් මියගොස් ඇත්තේ 64 හැවිරිදි පුද්ගලයෙක්.

 

අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner