මහ මැතිවරණයේ පළමු නිල ජන්ද ප්‍රථිපල නිකුත් වන වෙලාව මෙන්න

මහ මැතිවරණයේ පළමු නිල ජන්ද ප්‍රථිපල නිකුත් වන වෙලාව මෙන්න

ad-bannerදේශීය

Published on 6/30/2020

126 Views

එළඹෙන මහ මැතිවරණ ඡන්ද විමසීමේ පළමු ඡන්ද ප‍්‍රථිඵලය අගෝස්තු මස 06 වනදා පස්වරු 04 ට පමණ නිකුත් කිරීමට හැකි වනු ඇතැයි මැතිවරණ කොමිසම පවසනවා. 

 

මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවැති  සාකච්ඡාවකදී එම කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රයගේ මේ බව සඳහන් කළා. 

 

එළඹෙන අගෝස්තු මස 05 වනදා මහ මැතිවරණයේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත අතර ඡන්ද ගණන් කිරීමේ කටයුතු අගෝස්තු 06 වනදා පෙරවරු 08 ට පමණ ආරම්භ කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති සභාපති මහින්ද දේශපි‍්‍රය වැඩිදුරටත් සඳහන් කළේ.

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner