කොරෝනා ගෝලීය මට්ටමේ ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් – වෛද්‍ය ලියොනිඩ් රොෂාල්

කොරෝනා ගෝලීය මට්ටමේ ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් – වෛද්‍ය ලියොනිඩ් රොෂාල්

ad-bannerදේශීය

Published on 3/24/2020

1009 Views

රුසියානු මාධ්‍ය අමතමින් රුසියාවේ වෛද්‍ය සංගමයේ සභාපති සහ ජනාධිපති වැල්ඩිමීර් පූටින්ගේ උපදේශක වෛද්‍ය ලියොනිඩ් රොෂාල් සඳහන් කරන්නේ වර්තමාන කොවිඩ් – 19 ගෝලීය වසංගතය ජෛව අවි ප්‍රහාරයක පෙරහුරුවක් බවය.

 

මෙම වසංගතය ඉදිරි මාස 03ක කාලය තුල පාලනය කළ හැකි බව පවසන ඔහු තවදුරටත් අවධාරණය කරන්නේ ලෝකයේ සෑම රටක්ම අනාගතයේදී මෙවැනි ජෛව අවි ප්‍රහාර වලට මුහුණ දීම සඳහා සෞඛ්‍ය සහ ආපදා කළමණාකරණ පද්ධති ශක්තිමත් කරගත යුතු බවය.

 

R.T News

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner