මම සමාව අයැදීමට මෙය අවස්ථාවක් කර ගනිමි - සජිත්
දේශපාලන කතා

“මම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කිසියම් වැරදි හෝ නොමග යවන සුළු ප්‍රකාශයක් කර ඇත්නම්, සමාව අයැදීමට මෙය අවස්ථාවක් කර ගනිමි”

කියවන්න
රාජපක්ෂ ආණ්ඩුවට එරෙහිව මම මහ‍ෙසා්නා සමග වුවත් එකතු වෙනවා
දේශපාලන කතා

මේ වනවිට දේශපාලන පක්ෂ 05 කින්, එම පක්ෂවලට එකතු වන්නැයි තමන්ට ආරාධනා කර ඇති බවත්, එම ඇතැම් පක්ෂවල නායකත්වය ලබාදීමට වුවද ඔවුන් සූදානමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා

කියවන්න
මෙරට පළමු කොරෝනා මරණය වාර්තා වෙයි
දේශපාලන කතා

කොරෝනා වෛරසය වැලදී අංගොඩ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කියවන්න
අවශ්‍ය වේලාවට නිසි පියවර ගත්තේ නෑ - රනිල්
දේශපාලන කතා

කොවිඩ් 19 වෛරසය  පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුළ අවශ්‍ය වේලාවට නිසි පියවර නොගත් බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමාජ ජාල ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් සදහන් කරනවා.

කියවන්න
ගෝඨාභයගේ ආගමනය සාම්ප්‍රදායික දේශපාලනයේ අවසානයයි! - ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
දේශපාලන කතා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යනු ලංකාවේ පූටින්, ට්‍රම්ප්, ඉම්රාන් ඛාන්, මෝඩි, ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ් වැනි අසම්ප්‍රදායික නායකයෙක් වනු ඇතැයි ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

කියවන්න
advertisement
ad-banner