එක්සත් ජාතික පක්ෂයටත් මහලේකම්ටත් දෙහි කපමින් තිස්සගෙන් අන්දෝලනාත්මක නිවේදනයක්

එක්සත් ජාතික පක්ෂයටත් මහලේකම්ටත් දෙහි කපමින් තිස්සගෙන් අන්දෝලනාත්මක නිවේදනයක්

ad-bannerදේශපාලන කතා

Published on 11/23/2019

393 Views

පැවති ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේත් එහි මහලේකම්වරයාගේත් ක්‍රියාකාරීත්වය දැඩිව විවේචනය කරමින් එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

නව ප්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාංශය වෙනුවෙන් ඒ මහතා මෙම නිකුත් නිවේදනය නිකුත් කර තිබෙනවා.

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner