රනිල් එජාප නායකත්වය අතහරී - නව නායකයා කරු ජයසූරිය ?

රනිල් එජාප නායකත්වය අතහරී - නව නායකයා කරු ජයසූරිය ?

ad-bannerදේශපාලන කතා

Published on 11/19/2019

689 Views

වත්මන් කතානායක කරු ජයසූරිය මහතා වෙත එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දීමට එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇති බව වාර්තා වෙයි.

 

ඉදිරියේදී පැවත්වෙන මහ මැතිවරණය මෙහෙයවීම ඒ අනුව කරු ජයසූරිය මහතා විසින් සිදු කරනු ඇති බවයි පාර්ශවයක් සදහන් කරන්නේ.

 

කරු ජයසූරිය මහතා ‌එජාපයේ නායකත්වය දරනු ඇත්තේ තාවකාලිකව වන අතර නව නායකයා පත් වන තෙක් ඔහු එජාප නායකයා ලෙස කටයුතු කරනු ඇති බව වාර්තා වනවා.

 

තවත් පසෙකින් සජිත් ප්‍රේමදාස මහතාගේ නමද යෝජනා වී තිබෙනවා.

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner