මෛත්‍රී ජනපති සමග විශේෂ සාකච්ඡාවක්

මෛත්‍රී ජනපති සමග විශේෂ සාකච්ඡාවක්

ad-bannerදේශපාලන කතා

Published on 2/21/2020

267 Views

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කිරිම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණී.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර යන මහත්වරුන් ද එම සාකච්ඡාවට සහභාගී වී ඇත.

 

සන්ධානයෙන් තරග කිරිමේ දී පොදුජන පෙරමුණේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් එල්ල වන චෝදනා සහ නව යෝජනා කටයුතු මැතිවරණ ව්‍යාපෘතිය මෙහෙයවීම ආදිය සම්බන්ධයෙන් එහිදී පිරිස අතර පැය එකහමාරකට අධික කාලයක් සාකච්ඡා පැවැති බව වාර්තා වේ.

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner