එංගලන්ත ශ්‍රී ලංකා තරග සංචාරය අත්හිටුවයි

එංගලන්ත ශ්‍රී ලංකා තරග සංචාරය අත්හිටුවයි

ad-bannerක්‍රීඩා

Published on 3/13/2020

132 Views

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

 

ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

 


එංගලන්ත කණ්ඩායම විසින් මෙම තීරණය ගත් බවයි එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කර සිටියේ.

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner