ඉන්දියාව පරදා නවසීලන්තයට විශිෂ්ට ජයක් (HIGHLIGHTS )

ඉන්දියාව පරදා නවසීලන්තයට විශිෂ්ට ජයක් (HIGHLIGHTS )

ad-bannerක්‍රීඩා

Published on 2/5/2020

138 Views

තරග තුනකින් සමන්විත නවසීලන්තය හා  ඉන්දියා අතර   එක්දින තරගාවලියේ ප්‍රථම තරගය නවසීලන්තය හැමිල්ටන් හිදී  අද පැවැත්වුණා .එහි දී  නවසීලන්ත කණ්ඩායම කඩුලූ 4 ක විශිෂ්ට ජයක් හිමි කර ගත්තා

 

ප්‍රථමයෙන්  පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම කඩුලූ 4ක් දැවී ලකුණු 348 කරගත්තා .එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා ක්‍රීඩා කළ ශ්‍රියාස් අයියර්  ලකුණු 103ක්  ලබාගත්තා .ලෝකේෂ් රාහුල් ලකුණු 88යි.

 

 

පන්දු යැවීමේදී ටීම් සවුති ලකුණු 85කට  කඩුලු දෙකක් දවා ගත්තා .

 

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ  නවසීලන්ත  කණ්ඩායම පන්දුවාර 48යි පන්දු එකකදි  කඩුලූ 6 ක් දැවී   ජයග්‍රාහී ඉලක්කය සම්පූර්ණ කළා .නවසීලන්තය වෙනුවෙන් රොස් ටේලර් ලකුණු 109යි. නිකොල්ස් ලකුණු 78යි .

 


පන්දු යැවීමේදී කුල්දීප් යාදෙව් ලකුණු 84කට කඩුලු දෙකක් ලබා ගත්තා .

 


 රොස් ටේලර් තරඟයේ  වීරයා සම්මානය දිනාගත්තා 

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner