ඩිල්ෂාන්ගේ හොදම 11ට ලංකාවේ 3ක්‌

ඩිල්ෂාන්ගේ හොදම 11ට ලංකාවේ 3ක්‌

ad-bannerක්‍රීඩා

Published on 5/12/2020

137 Views

ශ්‍රීලංකාවෙන් බිහිවූ සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් සීමිත පන්දුවාර තරග සඳහා යෝග්‍යම ලෝක කණ්ඩායම නම් කොට තිබෙනවා.

 

ඒ ක්‍රික්‌ඉන්ෆෝ ( cricinfo)වෙබ් අඩවිය හරහායි.

 

එම සංචිතයේ අරම්බක පිතිකරුවන් ලෙස ඩිල්ෂාන් නම්කොට ඇත්තේ ප්‍රවේගකාරී පිතිකරු සනත් ජයසූරිය හා ඉන්දියාවේන් බිහිවූ සුපිරිම පිතිකරුවා වන සචින් ටෙන්දුල්කාවයි.

 

අංක තුන ස්ථානය හිමිව ඇත්තේ බ්‍රයන් ලාරාටයි.

 

කණ්ඩායමේ නායකයා ලෙස නම් කොට ඇත්තේ ඕස්ට්‍රේලියාවට ලෝක කුසලාන දෙකක් හිමිකර දිමට නායකත්වය දුන් රිකී පොන්ටින්වයි.

 

ඩිල්ෂාන් නම් කල කණ්ඩායම මෙසේයි

 

සනත් ජයසූරිය, සචින් ටෙන්ඩුල්කාර්, බ්‍රයන් ලාරා, මහේල ජයවර්ධන, රිකී පොන්ටින්ග් (නායක )ජැක් කලිස්, ඒ. බ් ඩිවිලියර්ස්, වසීම් අක්රම්, කෝට්නි වෝල්ශ්, ශේන් වෝන්, මුත්තයියා මුරලිදරන්

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner