10/10 තරඟාවලියේ ශූරතාවය මාලිංගගේ කණ්ඩායමට(HIGHLIGHTS)

10/10 තරඟාවලියේ ශූරතාවය මාලිංගගේ කණ්ඩායමට(HIGHLIGHTS)

ad-bannerක්‍රීඩා

Published on 11/25/2019

312 Views

 10/10 තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ අබුඩාබි හි දී පැවැත්වුණා.

 

 

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඩෙකෑන් ග්ලෑඩ්යේටර්ස්  කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළේ ලකුණු 87 පමණයි. භානුක රාජපක්ෂ ලකුණු 23 ක් ලබාගත්තා. පන්දු යැවීමේදී ලසිත් මාලිංග ලකුණු 18කට එක් කඩුල්ලක් දවා ගත්තා. කසුන් රාජිත ද ලකුණු 15ට එක් කඩුල්ලක් දවා ගත්තා.

 

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කල මරතා අරබියන්ස්  කණ්ඩායම් පන්දුවාර 7 පන්දු දෙකක් අවසානයේදී ජයග්‍රාහී ඉලක්කය පසු කලා. 

 

 

චද්වික් වෝල්ටන් ලකුණු පනස් එකයි මෙම තරගාවලිය  සඳහා ශ්‍රීලංකා ක්‍රීඩකයන් රැසක්‌ එක්ව සිටියා. ජයග්‍රහි මරතා  අරබියන් කණ්ඩායමේ නායකත්වය දැරුවේ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ඩවෙන් බ්‍රාවෝ විසින්.

 

 

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner