පකිස්ථානු සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය

පකිස්ථානු සංචාරයේ ශ්‍රී ලංකා සංචිතය

ad-bannerක්‍රීඩා

Published on 11/29/2019

140 Views

තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අවසන් 16 දෙනා ගෙන් යුත් සංවිතය නම් කර තිබේ. 

 


ඒ අනුව කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න හට හිමිව ඇති අතර මෙවර ටෙස්ට් සංචිතයට දිනේෂ් චන්දිමාල් සහම ඇන්ජලෝ මැතිව්ස් එක්කර තිබීම විශේෂත්වයකි.

 


සංචිතයේ සෙසු ක්‍රිඩකයින් ලෙස ඕෂධ ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ළහිරු තිරිමාන්න, ධනංජයද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, දිල්රුවන් පෙරේරා, ලසිත් අඹූල්දෙණිය, සුරංග ලක්මාල්, ළහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත සහ ලක්ෂාන් සඳකැන් නම් කර තිබේ.

 

 

දෙරට අතර පළමු තරගය පාකිස්ථානයේදී  දෙසැම්බර් මස 11 දා වැනිදා ආරම්භ වීමට නියමිතයි. තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගීවන ශ්‍රි ලංකා කණ්ඩායම ලබන මස 08 වනදා පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner