COVID-19 : කොරෝනා ගැන ශුභ ආරංචි...!
විදේශීය

චීනය සිය අවසන් කොරෝනා වයිරස් රෝහල වන 16 වන තාවකාලික රෝහල වසා දමා තිබෙනවා. ඒවායෙන් සේවා සැපයීමට ප්‍රමාණවත් තරම් නව අාසාදිතයින් නොමැති වීම ඊට හේතුවයි.

කියවන්න
තායිලන්ත බෞද්ධ සිද්ධස්ථානයකට ප්‍රහාරයක් මියගිය ගණන 15
විදේශීය

තායිලන්තයේ ඊසාන දිග බැංකොක් හි කෝරාට් ප්‍රදේශයේදී හමුදා සෙබලෙක් විසින් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා

කියවන්න
කොරෝනා වසංගතය අතරේ ISIS නැගිටියි – රටක් නොකියා පහරදෙන්න නියෝග දෙයි
විදේශීය

ලොව බටහිර රටවල් වල පැතිරී යන කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් තමන් සතුටු වන බවත් එය දෙවියන් දුන් දඬුවමක් බව ඉස්ලාමිය ත්‍රස්ත සංවිධානයක් වන ISIS සංවිධානය පවසනවා.

කියවන්න
ජනාධිපති, වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල වැටුප දෙගුණයක් කරයි.
විදේශීය

කොරෝනා මර්දන සටනේ ඉදිරිපෙළ බල ඇණිය වන, වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා ප්‍රසාද දීමනා ලබා දීමට, ඇමරිකානු ඩොලර් මිලියන 132 ක මුදලක් වෙන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් පියවර ගෙන තිබේ.

කියවන්න
ඇමෙරිකා උද්ඝෝෂකයින් බෙන්ස් කාර් කම්පැනියක් ගිනි තබයි (VIDEO)
විදේශීය

ඇමෙරිකානු උද්ඝෝෂකයින් හා පොලීසිය අතර ගැටුම් උග්‍රවීමත් සමග ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂිත බංකරයකට යොමුකර කළා.

කියවන්න
advertisement
ad-banner