යුරෝපයටම එකවර කුසගිනි වෙයි

යුරෝපයටම එකවර කුසගිනි වෙයි

ad-bannerවිදේශීය

Published on 3/14/2020

380 Views

කොරොන වෛරස් රෝගීන්ගේ සංඛ්‍යාව යුරෝපයේ වැඩි වන බැවින් වෙළඳසැල්වල දක්නට ඇත්තේ හිස් රාක්ක.



ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ යුරෝපය දැන් චීනය වෙනුවට කොරෝනා වයිරස් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති බවයි.



ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සිකුරාදා ජිනීවා නුවරදී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ “වසංගතයේ උච්චතම අවස්ථාවේ දී චීනයේ වාර්තා වූවාට වඩා වැඩි සංඛ්‍යාවක් දැන් දිනපතා යුරෝපයේ වාර්තා වන” බවයි.



පසුගිය පැය 24 තුළ කොරෝනා වයිරස් ආසාදන සංඛ්‍යාව 2500 කට වඩා වැඩි වී ඇති බව ඉතාලිය පවසයි.

 

 

 

 

 

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner