වඳුරන්ට දුන් කොරෝනා ප්‍රතිවෛරස එන්නත සාර්ථකයි

වඳුරන්ට දුන් කොරෝනා ප්‍රතිවෛරස එන්නත සාර්ථකයි

ad-bannerවිදේශීය

Published on 5/23/2020

175 Views

COVID19 හෙවත් නව කොරෝනා වෛරසයෙන් ලොවපුරා මියයන ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමගම වෛරසය සදහා එන්නතක් නිෂ්පාදනය කිරීමේ කටයුතු වේගත්වී තිබෙනවා.

 

වඳුරන් යොදා ගනිමින් සිදුකළ පර්යේෂණයකින් මේ වනවිට සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව ඇමෙරිකානු පර්යේෂකයින් සදහන් කරනවා.

 

මේ වනතෙක් එම වදුරන් වෛරසයට සාර්ථකව මුහුණ දෙමින් සිටින බවයි ඔවුන් පවසන්නේ.

 

වෛරසයෙන් සුවය ලැබූ වදුරන් 9 දෙනෙකුට ප්‍රති වෛරසය ලබාදී නැවත වෛරසයට නිරාවරණය කළ ද එම වදුරන් 9 දෙනාට නැවත වෛරසය ආසාදනය නොවූ බවයි එම පර්යේෂකයින් තවදුරටත් සදහන් කරන්නේ.

 

මෙම ප්‍රති වෛරසය කොරෝනා වෛරසයට එරෙහිව භාවිතා කළ හැකි බවට ඔවුන් විශ්වාසය පළ කරනවා.

 

Tags:
    ad-banner

    0 Comments

    Leave a comment

    ad-banner